ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තිය මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇත.
තොරතුරු දැනගැනීම පිළිබඳ දැන්වීම.
* තොරතුරු නිළධාරියාගේ විස්තර - ලේකම් මහතා.
• නම :- ඩබ්.කේ.කේ. චාමර මයා
• දුරකථන අංකය :- 0774898055 .
*අභියාචනා නිළධාරීයාගේ විස්තර - ගරු සභාපතිතුමා
• නම :- එම්.එල්. සිදත් කුමාර මයා
• දුරකථන අංකය :- 0713363480
* තොරතුරු ඉල්ලුම් කරන ආකාරය.
• RT 01 පෝරමය සම්පූර්ණ කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් / ලිඛිත ඉල්ලීමක් / විද්‍යුත් තැපැල් ලිපියක්, මගින් තොරතුරු ඉල්ලුම් කළ හැකිය.
* තොරතුරු සපයන ආකාරය
* ගාස්තු අය කරන ආකාරය
• අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ
• මූලික කටයුතු කිරිම සඳහා ද ගාස්තු අය නොකෙරේ.
• A- 4 ප්‍රමාණයේ ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් 4ක් ගාස්තුවෙන් තොරව දිය යුතුය.
• A- 4 ප්‍රමාණයේ තොරතුරු තනි පැත්ත රු.5.00 දෙපැත්ත රු.10.00
• A- 3 සහ ලීගල් ප්‍රමාණය තනි පැත්ත රු.10.00, දෙපැත්ත රු.20.00
• මුද්‍රිත පිටපත් A- 4 තනි පැත්ත රු.5.00, දෙපැත්ත රු.10.00
• ලීගල් හා A- 3 තනි පැත්ත රු.10.00, දෙපැත්ත රු.20.00 පරිදි ගාස්තු අය කිරීම් සිදු කරයි.
01.RTI 01 අයදුම් පත්‍රය
02.RTI 10 අයදුම් පත්‍රය අයදුම් පත්‍රය